Tuesday, April 30, 2013

Paddy Cultivation in Sri Lanka (Part 2)

Paddy Cultivation in Sri Lanka... The beginning of Paddy Cultivation in Sri Lanka, traces its root back to the proud history between 161 B.C. and 1017 A.D. Our ideal climatic conditions yielded a flourishing crop, which encouraged many Sri Lankans to make Paddy Cultivation their way of life. Thus it became a focal point of Sri Lankan lives, knitting a beautiful pattern including the society, culture and religious beliefs in the country.The...

Monday, April 29, 2013

ශ්‍රී ලංකාවේ වී වගාව ( කොටස 1)

ශ්‍රී ලංකාවේ වී වගාව දිවයිනේ තනි බෝගයක් ලෙස වැඩිම බිම් ප්‍රමාණයක් යොදවා ඇත්තේ වී වගාවටයි. එය රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 42% ක් පමණ වේ. වී වගා ප්‍රදේශ: ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වී වගා කරනු ලැබේ. වැඩිම වගා බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද අඩුම බිම් ප්‍රමාණය නුවර එළිය දිස්ත්‍රික්කයේ ද වේ. තෙත් කලාපයේ වර්ෂා ජලයෙන් ද වියළි කලාපයේ වැඩි වශයෙන් ජල සම්පාදනයෙන් ද වී වගා කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ කන්න දෙකකට වී වගාව සිදු කරයි. යල කන්නය - අප්‍රේල්...

Sunday, April 28, 2013

ශ්‍රී ලංකාවේ පොල් වගාව.

ශ්‍රී ලංකාවේ පොල් වගාව දේශීය පරිභෝජනය සදහා ඈත අතීතයේ සිටම පොල් වගාව පැවති නමුත් එය වානිජ බෝගයක් ලෙස ව්‍යාප්ත වූයේ යටත් විජිත පාලන සමයේ දී ය. පොල් වගා ව්‍යාප්තිය: කොළඹ, කුරුණෑගල හා හලාවත යන නගර සම්බන්ධ කරන පොල් ත්‍රිකෝණය නමින් හදුන්වන කලාපය ප්‍රධාන වගා ප්‍රදේශයයි. රන්න, මිද්දෙණිය, තංගල්ල ආශ්‍රිත  ප්‍රදේශය සුළු පොල් ත්‍රිකෝණය ලෙස වැදගත් වේ. ඒ හැර කොළඹ සිට තංගල්ල දක්වා වෙරළබඩ පටු තීරයක් ඔස්සේ ද මඩකලපුව හා යාපනය අර්ධද්විපයේ ද වියළි කලාපයේ භූගත...

ශ්‍රී ලංකාවේ රබර් වගාව.

ශ්‍රී ලංකාවේ රබර් වගාව රබර් වගාව සදහා ප්‍රධාන අපනයන බෝග අතුරෙන් දෙවෙනි තැන හිමිවේ. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 8% ක් රබර් වගාවෙන් ලැබේ. රබර්, ප්‍රාථමික අමුද්‍රව්‍යයක් වශයෙන් අපනයනය කිරීම කැපී පෙනේ. වගා ‍ප්‍රදේශ: කෑගල්ල කළුතර රත්නපුරය කොළඹ ගාල්ල යන දිස්ත්‍රික්ක වල වැඩි වශයෙන්ද,  මාතලේ  මහනුවර මාතර  මොණරාගල යන දිස්ත්‍රික්ක වල සුළු වශයෙන්ද ව්‍යාප්ත වී ඇත. වගාවට බලපාන සාධක: 27 (සෙල්සියස්) ට ආසන්න ඒකාකාරි මධ්‍ය උෂ්ණත්වයක්...

Tea Plantation in Sri Lanka (Part 2)

Tea Production in Sri Lanka... Tea production in Sri Lanka, formerly Ceylon, is of high importance to the Sri Lankan economy and the world market. The country is the world's fourth largest producer of tea and the industry is one of the country's main sources of foreign exchange and a significant source of income for laborers, with tea accounting for 12% of the GDP, generating roughly $700 million annually. In 1995,...

ශ්‍රී ලංකාවේ තේ වගාව (කොටස 1)

ශ්‍රී ලංකාවේ තේ වගාව වගා ප්‍රදේශ: මහනුවර බදුල්ල රත්නපුරය නුවරඑළිය මාතලේ කෑගල්ල ගාල්ල මාතර කළුතර බලපාන භෞතික සාධක: 15.6 සිට 27 (සෙල්සියස්) දක්වා උෂ්ණත්වයක් ඇති ප්‍රදේශ. 1900 mm - 5460 mm දක්වා වසර පුරා පැතිරුණු වර්ෂාව. ජලය බැස යන මද බෑවුම් සහිත බිමක්. ලෝම සහ ලැටරයිට් පස්. බලපාන ආර්ථික සාධක: ස්ථිර සේවක පිරිසක්. පරිවහන පහසුකම්. විශාල ප්‍රාග්ධනයක්. විදේශීය වෙළදපොළ. ප්‍රවණතා: කුඩා තේ වතු අංශයේ ඵලදායිතාව ඉහළ මට්ටමක පැවතීම. 2005 වර්ෂයේ...

ශ්‍රී ලංකාවේ වතු වගාවේ ඉතිහාසය...

වතු වගාවේ ඉතිහාසය ක්‍රි.ව. 1835 දී ශ්‍රී ලංකාවේ වතු වගාව ආරම්භ වූයේ කෝපි වගාව මුල් කරගෙනය. එකළ කෝපි වගාවේ දියුණුවට බලපෑ හේතු කිහිපයකි. යුරෝපයේ කෝපි පරිබෝජනය ජනප්‍රිය වීම. බටහිර ඉන්දීය දූපත් වල කෝපි නිෂ්පාදනය අඩාල වීමෙන් ශ්‍රී ලංකාව වැනි රටවල කෝපි වලට වැඩි ඉල්ලුමක් ලැබීම. වතු වගාව සදහා ශ්‍රී ලංකාවෙන් පහසු මිලට ඉඩම් ලබා ගත හැකි වීම. (1840 මුඩුබිම් පනතට අනුව ලිඛිතව අයිතියක් දැක්විය නොහැකි වූ ඉඩම් රජයට පවරා ගනු ලැබීම හා රජය මෙම ඉඩම් ඉතා අඩු මිලට...

Friday, April 26, 2013

Introduction to Agriculture...

කෘෂිකර්මය කෘෂිකර්මය යනු ගොවිතැන හෝ වැවිලි මගින් ආහාර නිපදවීමයි. දේශීය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉන්දු නිම්නයේ විශාල ලෙස පැවති බව වර්ෂ 1980 හි පසුභාගයේ දී කරන ලද සමහර අධ්‍යනයක් මගින් පෙන්වා දෙයි. මර්ගාර් හි ජනයා පරිසරයට හුරු කළ තිරිගු සහ බාර්ලි භාවිතා කළ බවත් වගා කරන ලද ප්‍රධාන ධාන්‍ය වර්ගය වුයේ තීරු දෙකෙහි බාර්ලිවලින් උපදවාගත් බෝගයක් වු වැස්මක් රහිත තීරු හයේ බාර්ලිවලින් වර්ගයක් බවත් ප්‍රකටය. (සාෆර් සහ ලිච්ස්ටෙන්ස්ටයින්...