ශ්‍රී ලංකාවේ තේ වගාව
වගා ප්‍රදේශ:
- මහනුවර
- බදුල්ල
- රත්නපුරය
- නුවරඑළිය
- මාතලේ
- කෑගල්ල
- ගාල්ල
- මාතර
- කළුතර
බලපාන භෞතික සාධක:
- 15.6 සිට 27 (සෙල්සියස්) දක්වා උෂ්ණත්වයක් ඇති ප්‍රදේශ.
- 1900 mm - 5460 mm දක්වා වසර පුරා පැතිරුණු වර්ෂාව.
- ජලය බැස යන මද බෑවුම් සහිත බිමක්.
- ලෝම සහ ලැටරයිට් පස්.
බලපාන ආර්ථික සාධක:
- ස්ථිර සේවක පිරිසක්.
- පරිවහන පහසුකම්.
- විශාල ප්‍රාග්ධනයක්.
- විදේශීය වෙළදපොළ.
ප්‍රවණතා:
- කුඩා තේ වතු අංශයේ ඵලදායිතාව ඉහළ මට්ටමක පැවතීම. 2005 වර්ෂයේ සමස්ථ තේ නිෂ‍්පාදනයෙන් 65% ක දායකත්වයක් හිමිකර ගැනීම.
- නැවත වගාවට නැඹුරු වීම.
- රිකිලි තේ වගාව හදුන්වා දීම.
- පර්යේෂණ කටයුතු පුළුල් කිරීම.
- තේ ශක්ති අරමුදල ආරම්භ කිරීම.
- තේ කම්හල් නවීකරණය කිරීම.
- තේ ආශ්‍රිත අපනයනය නවීකරණය වීම.
- තේ ඉඩම් පෞද්ගලීකරණය වීම.
ගැටළු:
- යෙදවුම් මිල ඉහළ යාම.
- වෙනත් ආදේශක පාන වලින් එල්ලවන තර්ජන.
- කොකා කෝලා වැනි බීම වර්ග
- කෝපි
- වෙනත් රටවල නිෂ්පාදනය අධික වීම නිසා ජාත්‍යන්තර වෙළදපොළේදී ඇතිවන තරගය.
- ඉන්දියාව
- ටැන්සානියාව
- ලෝක වෙළදපොළට අළුතින් රටවල් එකතුවීමෙන් ඇතිවන කරගකාරී බව.
- කෙන්යාව
- උගන්ඩාව
- මලාවි
- පහතරට තේ කර්මාන්තයට ශ්‍රමිකයන් හිග වීම.
- තේ වගා බිම් වල පාංශු ඛාදනය වැඩිවීම.
- සේවක ගැටළු.
තේ වගාව හා නිෂ්පාදනය දියුණු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග:
- තේ කර්මාන්ත ශාලා පුනරුත්තාපනය කිරීම හා නවීකරණය කිරීම.
- කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පිහිටුවීම. එමගින් මුළු තේ වතු වලින් 30%ක් පමණ වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර හා උපදෙස් ලබා දීම. ඒ හැර පැළ, පොහොර ව්‍යාප්ත සේවාවන් පුළුල් කිරීම.
- විදේශ ආධාර යටතේ අළුත් බිම් වල වගා කිරීම.
- විද්‍යුත් උපකරණ කර්මාන්තයට යෙදීම.
- විද්‍යුත් තරාදි
- තේ පිරිසිදු කරන යන්ත්‍ර
- තේ ඇසුරුම් නවීකරණය කිරීම.
- නිෂ්පාදන විවිධාංගීකරණය.
- ක්ෂණික තේ
- වැනිලා තේ
- කොල තේ
ආශ්‍රිත කර්මාන්ත:
- ක්ෂණික තේ
- රසකල තේ
- කොල තේ
- තේ කුඩු
- කැෆේන් රහිත තේ
hodha article ekak. thawa tikak wistara unanm hodayi.
ReplyDeletetea gaena wadi wistara me link eken ganna
http://sinhalasubjects.blogspot.com/2016/02/blog-post_5.html